සිංහලෙන් චැට්


සිංහලෙන් ‍‍FaceBook චැට් කරන පිළිවෙල හා සිංහලෙන් Blog Posting කරන පිළිවෙල

  • 1‍. මුලින්ම Firefox 3.6 ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ පරිගණකයට Install කරගන්න. (සැ‍ලකිය යුතුයි; Firefox 4 Install කරන්න එපා. Firefox 4 තුල තවම සිංහල හරියටම වැඩ කරන්නේ නැත)



Download Here
මෙ‍ම මෘදුකාංගය Install කරගත් පසු ඕනෑම සිංහල වෙබ් අඩවියක් පහසුවෙන් කියවීමට ඔබට හැකිවෙනු ඇත.  

දෙවන අදියර
Facebook සිංහලෙන් චැට් කරන පිළිවෙල

  • මුලින්ම ඔබගේ පරිගණකයේ Input Language (ලියන භාෂාව) සිංහල භාෂාවට මාරු කලයුතුයි. මේ සදහා Task Bar තුල ඇති Language Bar එක පාවිච්චි කල හැක.
  • පහත රූප අනුගමනය කරන්න.



  • පහත රූපයේ පරිදි ඔබගේ Language Bar එක ක්ලික් කර සිංහල භාෂාව තෝරාගන්න.


 
  • දැන් ඔබගේ Facebook ගිණුමට ගොස් ඔබට අවශ්‍ය ඕනෑම කෙනෙකු සමග සිංහලෙන් චැට් කරන්න.

ඔබගේ අදහස් හා යෝජනා අගය කරමි.